ඔළු පහේ නයෙක් දැකල තියෙනවද ??

එක දවසක් බස් එකේ යනකොට මිනිහෙක් පොත් විකුනනවා. ඉතින් එයා කියනවා ලංකාවෙ ඔළු දහයක නයෙක් ඉන්නවා, ආමි එකේ කෙනෙක් ගත්ත ෆොටෝ එකක් කියලා ඔළු දහයක නයෙකුගෙ පින්තූරයක් විකුනනවා. ඉතින් අද අන්තර්ජාලයේ සැරිසරනකොට ඔළු වැඩි නයි ගොඩක් දැක්කා. කාලෙකින් ලියන්න බැරිඋන බ්ලොග් එක මේකෙන් වත් ගොඩ දාගන්න කියල හිතල තමයි ලිව්වේ. 
මම නයා අරිනව කියලනම් හිතන්න එපා 

මෙන්න ඒ ඔළු පහේ නයා ... 




අර විකිපීඩියා එකෙත් ඉන්නවා ඔළු පහක නයෙක්.
මෙන්න ඌ

විකිපීඩියාවේ දිගුව


 දැන් මේ පල්ලෙහා තියෙන පින්තූර වෙනස් වෙලා පේනවනම් ඔයා ගොඩාක් පව් කරල තියෙනවා..
 



අහ් තව පොඩ්ඩෙන් කියන්න අමතක වෙනවනෙ .. 
ලංකාවෙ ඉන්න ඔළු දහයෙ නයා ... 
මෙන්න ඌ

5 comments:

Sabith said...

ලංකාවේ එකා කියන එකාගේ බලහං ඔලුවේ එක හෙවනැල්ලයි තියෙන්නේ!

Test Profile said...

ඇත්තට මචං සාබිත් කියනවා වගේ ඒ නයාගේ අනිත් ඔලු ටික හොල්මන්ද බං...?

ඔබ නොදු‍ටු ලොවක්..... said...

හප්පේ හෙන බොරුවක් නේද ....

මහසෙන් / said...

Sabith ට, Prasanna ට : ඒක තමයි .. අනිත් ඔළු ටික පේන්නෙ පිං කරල තියෙන අයට. හෙවනෙලි බලන්න නම් තවත් ගොඩක් පිං කරල තියෙන්න ඕනෙ.

මහසෙන් / said...

ඔබ නොදු‍ටු ලොවක්..... ට : ඒකනෙ කියන්නෙ ඔය ෆොටෝ එක රාමු කරලත් තියෙනවලු. :)