ටයිටැනික් නැව ගිලෙන්න අවු.14 කට කලින් ලියවුනු ඒ හා සමාන කථාව ..

1898 දී, ඒ කියන්නේ ටයිටැනික් නැව ගිලෙන්න අවුරුදූ 14 කට කලින්, මෝගන් රොබට්සන් ලියල තියෙනව පොතක් "ටයිටෑන්" කියල, ඒකේ කියවෙන්නෙ අයිස් පරයක හැපිල ගිලෙන නැවක් ගැන.



පොතේ නම Futility or The Wreck of the Titan. ඊටත් වැඩිය සමානකම් බොහෝයි. අයිස් පරයක හැපිල ගිලෙන එක, පොතේ ටයිටෑන් ඇත්ත නම ටයිටැනික්, නැව් දෙකේම දිග අඩි 800යි, නැව් දෙකම ගිලුනෙ උතුරු අත්ලාන්තික් සාගරයේ, නැව් දෙකේම හිටිය 3000ක් ඒත් ඇතිවෙන්න බෝට්ටු තිබුනෙ නැහැ, පොතේ නැවෙන් මියගියේ 2500යි, ඇත්ත නැවෙන් මියගි‍යා 2208ක්.
සමාන කම් වගේම වෙනස් කමුත් ගොඩක් තියෙනවා.
මේ ගැන වැඩි විස්තර දැනගන්න මෙතන ක්ලික් කරන්න.


12 comments:

C0de BlUe said...

අම්මේ බයෙත් බෑ !!!!

SIDATH said...

අයියලගෙ ටයිටැනික් නැව ගැන කලින් කියල තිබුනෙ නැද්ද ? :P

මාතලන් said...

මේ ළෝකේ හිතාගන්න බැරි දේවල් කොච්චර නම් තියෙනවද...?

Unknown said...

හප්පුස්සියේ...

BLOG ගඩොල් said...

මාරයිනෙ!! හිතන්නත් අමාරුයි!

Hasitha Gunasinghe said...

හුට්ටප්පරයයි කිව්වාලු.............

මහසෙන් / said...

@ හිඟන්නා : දැන්මම බය වෙන්න එපා ,.

මහසෙන් / said...

@ තර්ඩ් මෑන් (SIDATH) : ඇයි ඒක ගැනත් කලින්ම කියල තිබ්බනෙ. අපිට තේරුනේ නැහැ. ඒ අය තමයි නම දැම්මෙත් ..

මහසෙන් / said...

@ මාතලන් : ඒක තමයි. මොකක් හරි රටාවක් තියෙනවා වගේ ..

මහසෙන් / said...

@ වැම්පයර් : ඒක තමයි කියන්න වෙන්නෙ

මහසෙන් / said...

@ blog gadol : හිතන්නත් අමාරුයි තමයි .. අහඹු සිදුවීමක්, ගැලපුන හැටි.

මහසෙන් / said...

@ Hasitha : ඒක තමයි, නවල් එක ලියපු හාදය හිතන්න ඇති ඔහොම ගියොත් කෙලවර මෙකයි කියලා.