tag:blogger.com,1999:blog-7282086893128284138.post5633937516274523547..comments2023-09-19T17:31:56.398+05:30Comments on මහසෙන්ගේ අංශක 23 හමාරක් ඇලවුනු ලෝකය: මගේ ජීවිතය උඩු යටිකුරු කල සිදූවීම හෙවත් සුනාමිය (2004)මහසෙන් /http://www.blogger.com/profile/01984588196099802494noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-7282086893128284138.post-27116193252128158062011-06-22T11:08:16.995+05:302011-06-22T11:08:16.995+05:30හෆ්ෆා මාර බේරිල්ලක්නේ බේරිලා තියෙන්නේ..
මුහුද අයි...හෆ්ෆා මාර බේරිල්ලක්නේ බේරිලා තියෙන්නේ..

මුහුද අයිනෙම තිබුණු ගෙවල් කැඩෙන්නැතිව බේරුණේ රැල්ල ඒවට උඩින් ගිය නිසා..

මෙන්න එදා ගාල්ලෙ තත්වය
http://blog.indranama.com/2009/12/my-memory-of-2004-tsunami/Gayan Tharakahttps://www.blogger.com/profile/15804517072844859987noreply@blogger.comtag:blogger.com,1999:blog-7282086893128284138.post-58227147735767342342011-06-22T08:45:27.844+05:302011-06-22T08:45:27.844+05:30sameerausa ට : මොකක් හරි පිනක් වගේ දෙයක් තිබිල තිය...sameerausa ට : මොකක් හරි පිනක් වගේ දෙයක් තිබිල තියෙනවා. ඒ නිසා තවත් දෙතින් දෙනෙක් බේරගන්නත් පුලුවන් උනා .. ස්තූතියි ..මහසෙන් /https://www.blogger.com/profile/01984588196099802494noreply@blogger.comtag:blogger.com,1999:blog-7282086893128284138.post-11778856292455723802011-06-22T08:43:57.738+05:302011-06-22T08:43:57.738+05:30හා පැටික්කි (MS) : රාජකාරි එක්ක මේ පැත්තෙ එන එක අම...හා පැටික්කි (MS) : රාජකාරි එක්ක මේ පැත්තෙ එන එක අමාරු දෙයක්. ඒ උනාට බ්ලොග් කියවන එක අත ඇරල නැහැ. ඔයා හොඳ වෙලාවට ඒ සිදුවීම් දැක්කෙ නැත්තෙ. අනික එදා පොලට සෑහෙන හානියක් වෙලා තිබුනා කියල නෑදෑයො කිව්වා. මිනිස්සු කවුද කියල හරියටම අඳුනගන්න පුලුවන් උන කාලයක් ඒක.මහසෙන් /https://www.blogger.com/profile/01984588196099802494noreply@blogger.comtag:blogger.com,1999:blog-7282086893128284138.post-20953235484041811432011-06-22T08:39:50.705+05:302011-06-22T08:39:50.705+05:30ශාන්..... ට : මටත් ආයෙමත් මේ පැත්තට එන්න මාසයක් වි...ශාන්..... ට : මටත් ආයෙමත් මේ පැත්තට එන්න මාසයක් විතර ගියා .. ස්තූතියි මේ පැත්තෙ ආවට.මහසෙන් /https://www.blogger.com/profile/01984588196099802494noreply@blogger.comtag:blogger.com,1999:blog-7282086893128284138.post-80181355739184675332011-06-22T08:37:45.177+05:302011-06-22T08:37:45.177+05:30දිල් ට : සුනාමි අත්දැකීම වගෙම තමයි ඊට පස්සෙ ජීවිතය...දිල් ට : සුනාමි අත්දැකීම වගෙම තමයි ඊට පස්සෙ ජීවිතය ගෙවද්දි ඇතිවෙන හැඟීම්. සමහර අය ඒ තැන් වලට ගිහිල්ල අඬනවා "අනේ අපි මෙතැනදිනෙ සුනාමියට අහුවුනේ .. " කියල. ස්තූතියි අදහස් බෙදාගත්තට ..මහසෙන් /https://www.blogger.com/profile/01984588196099802494noreply@blogger.comtag:blogger.com,1999:blog-7282086893128284138.post-50447787092783082982011-06-22T08:33:34.787+05:302011-06-22T08:33:34.787+05:30වෙද ගෙදර මහ වෙදනා ට : ඔබටත් කෙසේ හෝ මේ අත්දැකීම ලැ...වෙද ගෙදර මහ වෙදනා ට : ඔබටත් කෙසේ හෝ මේ අත්දැකීම ලැබිල තියෙනව වගේ. මම මේකෙ නොලියපු තවත් ගොඩාක් දේවල් දැක්කා. ඒත් ඒවා ලියන්නවත් මතක් කරන එක හිතට මහා වදයක්.
ඇයට සුව අනාගතයකට ආසිරි !මහසෙන් /https://www.blogger.com/profile/01984588196099802494noreply@blogger.comtag:blogger.com,1999:blog-7282086893128284138.post-91752265509099896812011-06-22T08:27:44.086+05:302011-06-22T08:27:44.086+05:30රොබින් ට : කොහොම හරි බේරෙන්න පුලුවන් උනා. ඒත් තවමත...රොබින් ට : කොහොම හරි බේරෙන්න පුලුවන් උනා. ඒත් තවමත් ඒ අප්සට් එක හිතේ තියෙනවා.මහසෙන් /https://www.blogger.com/profile/01984588196099802494noreply@blogger.comtag:blogger.com,1999:blog-7282086893128284138.post-75288641961955537162011-06-01T19:13:22.871+05:302011-06-01T19:13:22.871+05:30ඔබලා සියලු දෙනා ගොඩක් පින් කරලා ඇති ඒ වගේ බේරෙන්න....ඔබලා සියලු දෙනා ගොඩක් පින් කරලා ඇති ඒ වගේ බේරෙන්න...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7282086893128284138.post-16297457657302437122011-06-01T10:43:58.926+05:302011-06-01T10:43:58.926+05:30අම්මේ අය්යා කාලෙකින් ආවේ අලවුන ලෝකෙට පය තියන්න.......අම්මේ අය්යා කාලෙකින් ආවේ අලවුන ලෝකෙට පය තියන්න...........

අපිත් ඉතින් ඔයාගේ අක්කගේ ගමේනේ. අපේ අම්මයි තාත්තයි උදේ ලේස්තිවෙලත් පොළට නොගියේ අපේ බව්වා කවදාවත්ම නැතුව ජීවිත කාලෙටම එදා විතරක්ම කර වැඩක් නිසා. නැත්නම් සුපුරුදු පරිදි උදේ 9 වෙද්දි පොලේ. අදටත් මටනම් හිතෙන්නෙම බව්වා ඒක හිතලම කලා කියලා. ඒ තරමට අම්මටයි තාත්තටයි බව් මලයා ආදරෙයි.

මං නම් වතුර පොදක්වත් එක මිනියක්වත් දෑසින් දැක්කේ නැහැ. ඒ ගැන නම් අනේ මංදා. දන්න සර් කෙනෙක් නැති වුනේ උඩ හිටි සර් පහල පන්තියේ හිටි ළමයි ඔක්කොම පීනලා බේරලා අරන් තියලා. ඒ ගැන නම් පුදුම දුකක්.හා පැටික්කි (MS)https://www.blogger.com/profile/04922173364796016203noreply@blogger.comtag:blogger.com,1999:blog-7282086893128284138.post-8019534885491872012011-05-31T23:43:43.225+05:302011-05-31T23:43:43.225+05:30අද තමයි මේ පැත්තට ආවේ....ඇත්තටම අයියා සුනාමිය නම් ...අද තමයි මේ පැත්තට ආවේ....ඇත්තටම අයියා සුනාමිය නම් මහ විශාල ඛේදවාචකයක්...මගේ යාළුවෝ දෙන්නෙක් බොහොම අමාරුවෙන් බේරිලා තිබ්බා....මකුළුවා.....https://www.blogger.com/profile/06755921502229748799noreply@blogger.comtag:blogger.com,1999:blog-7282086893128284138.post-46440838048088554832011-05-31T20:04:21.180+05:302011-05-31T20:04:21.180+05:30මහසෙන්ට වගේ අත්දැකීමක් නැති උනත් සුනාමි කියන්නේ අප...මහසෙන්ට වගේ අත්දැකීමක් නැති උනත් සුනාමි කියන්නේ අපි හැමෝවම පුදුම කරවූ සහ දුකට පත් කරපු සිද්ධියක්නෙ..මේ ලඟදී මාත් මගෙ අයිති කාරයත් you tube එකේ තිබ්බ සුනාමි වීඩියෝ බැලුවා...අර චේන් එක කඩාගෙන වතුරටම දාල යන ගෑනූ කෙනාව සහ එක රොත්තට බදාගෙන ඉදලා ගැලවිලා යන ගෑණු දරුවො ටික දැක්කම තාමත් ඇස්වලින් කඳුළු එනවා....

2012 කියලා documentary එකක් තියෙනවා. ඒකෙත් සුනාමි වල අරන් තියෙන්නේ ඒ වීඩියෝ එකමයිදිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.comtag:blogger.com,1999:blog-7282086893128284138.post-78983914826159504342011-05-31T17:31:03.443+05:302011-05-31T17:31:03.443+05:30ආසන්න අත්දැකීමකට මුහුණ දුන්නා. අපේ පවුලේ ලඟම ඤාති ...ආසන්න අත්දැකීමකට මුහුණ දුන්නා. අපේ පවුලේ ලඟම ඤාති සොයුරෙක් සහ ඔහුගේ භාර්යාව නැති වුනා. චූටි දුව ඉතිරි වුනා. ඇය අපේ නංගි ලඟ ඉන්නවා. හොදින් ජීවත් වෙනවා. ඒත් ඇගේ මුහුනේ හැමවෙලේම මහා ශෝඛයක් තියනවා පේනවා. ඉගෙනීම සඳහා නංගී ඇයව කොළඹ ඉතා හොද ජනප්රිය පාසලකට ඇතුළු කලා. නමුත් ඇගේ ඉගෙනීම ඉතා දුර්වලයි. මම හිතන්නේ අපිට නොකිව්වට මේ බලපෑම.
කනගාටුව පලකරනව ඔබට. ඒත් බේරුනා මදෑ.Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comtag:blogger.com,1999:blog-7282086893128284138.post-33976756789291905082011-05-31T16:11:08.089+05:302011-05-31T16:11:08.089+05:30ආසන්න අත්දැකීමක්නේ සහෝ.
ඔයින් බේරැන එකම මදෑ..ආසන්න අත්දැකීමක්නේ සහෝ.
ඔයින් බේරැන එකම මදෑ..රොබින්https://www.blogger.com/profile/15016360741142951218noreply@blogger.comtag:blogger.com,1999:blog-7282086893128284138.post-67561423651571101882011-05-31T15:31:46.092+05:302011-05-31T15:31:46.092+05:30මේ පෝස්ට් එක ලිව්ව්වෙ 2010 දෙසැම්බර් 24 වෙනිදා. ඒත...මේ පෝස්ට් එක ලිව්ව්වෙ 2010 දෙසැම්බර් 24 වෙනිදා. ඒත් ඉවර කරලා publish කරන්ගන්න බැරිඋනා. තාත්ත අසනීප බව අම්ම කෝල් කරල කිව්වෙ මේක ලිය ලිය ඉන්න ගමන්. අද නිකමට බලද්දි draft වල තිබුනා.මහසෙන් /https://www.blogger.com/profile/01984588196099802494noreply@blogger.com